The Game Film Premiere (Photos)

ජනප්‍රිය නළු රන්ජන් රාමනායක රඟන ‘ද ගේම්‘ සිංහල චිත්‍රපටයේ එළිදැක්ම පසුගියදා සිදුවිය. එහි රන්ජන්,ජනිත්,තරින්දි,චතු හා ගීතිකා ප්‍රධාන චරිත නිරූපණය කරන අතර සුරංග ද අල්විස්ගේ අධ්‍යක්ෂණයකි. සංගීතා ෆිල්ම්ස් හා ඒ4 ෆිල්ම්ස් සම නිෂ්පාදනයකි.
එළිදැක්මේ ඡායාරූප එකතුව මේ සමග පළවේ.
සියලු ඡායාරූප මෙතැනින්
 

සියලු ඡායාරූප මෙතැනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply