ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් අද (18) දිනයේදී විශේෂ මාධ්‍ය හමුවක් සංවිධාන කොට තිබේ.
අද පෙ.ව 10.00ට කොළඹ රාමඩා හෝටලයේ දී මෙම මාධ්‍ය හමුව සංවිධානය කර ඇත.
පවතින හාල් අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ හෙළිදරව්වක් කිරීමට ඩඩ්ලි සිරිසේන මහතා සූදානමින් සිටින බව වාර්තා වේ.