අද දිනයේත් තෙල් නොමැති වීම හේතුවෙන් සාමාන්‍ය ජනතාව පැය ගණන් මහමග රස්තියාදු වන ආකාරයක් දැකගන්නට ලැබිණ.
කෙසේවෙතත් මෙහිදී කුරුණෑගල මාස්පොතදී පොලිස් නිලධාරීන් තුවක්කු ගෙන ජනතාවට පහර දෙමින් හැසිරෙන ආකාරයක්ද දැකගන්නට තිබිණ.
Sinhala News And Gossip In Sri Lanka
Sinhala News And Gossip In Sri Lanka