ජනාධිපතිටත්, අගමැතිටත්, විදේශ ඇමැතිවරයාටත් කොන්ද පණ නැති බවත්, කොන්ද පණ නැති නිවටයන් සේ සිට ආණ්ඩු කළ නොහැකි බවත් විමල් වීරවංශ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඔවුන් අමෙරිකාවට බයේ රුසියාවෙන් තෙල් ගැනීම ප්රමාද කරමින් සිටින බවකි.
Sinhala News And Gossip In Sri Lanka
Sinhala News And Gossip In Sri Lanka