වෙසක් එකට 240ක් එළියට දාලා… ඒත් රන්ජන් තාම ඇතුළේ….ඇයි මේ අපරාධය කරන්නේ – සජිත් ප්‍රේමදාස (VIDEO)

අද වෙසක් පුර පසලොස්වක දිනයේ සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැලිකඩ බන්ධනාගාරයට ගියේය.
එහිදී විපක්ෂනායකවරයා දැක්වූ අදහස් මෙසේය.



Leave a Reply