මහින්දානන්ද අලුත්ගමගේ කාර්යාලයට පහරදුන් 4 ක් අත්අඩංගුවට

mahindananda-aluthgamage-office-4-arrested

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට අයත් නාවලපිටිය නගර පිහිට පදනම් කාර්යාලයට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයින් 4 දෙනෙකු  අත්අඩංගුවට ගන්නට පොලිසිය කටයුතු කර තිබේ.

එම තරුණයන් සිව්දෙනා රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හැරීමට නාවලපිටිය දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් නිලන්ත විමලවිර මහතා අද නියෝග කළේය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply