අගමැති ධූරයෙන් ඉවත් නොවන ලෙසට මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දීම සදහා විශාල පිරිසක් මේ වනවිට අරලිය ගහ මැදුරට රැස්ව සිටින බව වාර්තා වේ.
මේ වනවිට රැස්ව සිටින ජනතාවගෙන් අරලිය ගහ මැදුරේ ඇතුළත ශාලාව පිරී ගොස් ඇති බව දැනගන්නට ඇත.
Sinhala News And Gossip In Sri Lanka