තවත් කොරෝනා මරණ 43ක්…

July 20, 2021 at 7:25 pm | lanka C news

තවත් කොරෝනා මරණ 43ක්…

තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 43ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3870ක් දක්වා ඉහළ යයි.

0 views

Leave a Reply