එහි සභාපති තෙෂාර ජයරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කළ ද එම ධාරිතාවය ද ආවරණය කිරීමට තම සමාගමට හැකියාව පවතින බවයි.
ඒ අනුව ඔ්නෑම වර්ණයක සිලින්ඩරයක් සදහා ගෑස් සැපයීමට ලිත්‍රො සමාගම සූදානම් බවත් ඔහු කියා සිටී.
මේ බව සඳහන් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.