කොළඹ JMO මෘත ශරීරාගාරයේ දැඩි තදබදයක්… රාගම රෝහලේ කොරිඩෝවේත් කොවිඩ් මළ සිරුරු – (video)

පවතින දැඩි කොවිඩ් වසංගත තත්වය හමුවේ කොළඹ අධිකරණ වෛද්‍ය මෘත ශරීරාගාරයේ දැඩි තදබදයක් පවතින බව වාර්තා වේ. 
මේ අතර රාගම ශික්ෂණ රෝහලේ අංක 26 කොවිඩ් වාට්ටුව අසල කොරිඩෝවේ ද කොවිඩ් මෘත ශරීර කිහිපයක් තබා තිබුණු ආකාරය ඊයේ (20) මාධ්‍ය වාර්තා කර තිබිණි. 
දෙරණ රූපවාහිනී නාලිකව විකාශය කළ එම දර්ශන පහතින් දැක්වේ. 

[embedded content]



Leave a Reply