ගෑස් වංචාව ඉවරයි.. සිලින්ඩරේ මිල බස්සයි…

July 20, 2021 at 8:02 am | lanka C news

ගෑස් වංචාව ඉවරයි.. සිලින්ඩරේ මිල බස්සයි…

ලිත්‍රො ගෑස් සමාගම විසින් අලුතින් හඳුන්වාදෙන ලද ලීටර් 18 හයිබ‍්‍රිඩ් ගෑස් සිලින්ඩරයේ මිල පහත දැමීමට කැබිනට් මණ්ජලය අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 1150ක් විය යුතු බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබින.

ලීට්‍රෝ ගෑස් සමාගම විසින් හදුන්වාදෙන ලද එම ගෑස් සිලින්ඩරය සම්බන්දයෙන් දැඩි විවේචන එල්ල වූයේ එහි බර අඩු කර මිල ඉහල දමා ඇති බව කියමිනි.

73 views

Leave a Reply