දිනක වැඩිම මරණ අද… මෙරට කොරෝනා මරණ 6000 පනී…

August 15, 2021 at 9:15 pm | lanka C news

දිනක වැඩිම මරණ අද… මෙරට කොරෝනා මරණ 6000 පනී…

තවත් කොරෝනා මරණ 161 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

එය මෙතෙක් මෙරට වාර්තා වූ ඉහලම දෛනික කොරෝනා මරණ ප‍්‍රමාණයයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 6096 දක්වා ඉහල යයි.

එමෙන්ම අද දිනයේ කොරෝනා ආසාදිතයන් 3435ක් හදුනාගත් බව රජය නිවේදනය කරයි.

0 views

Leave a Reply