රට පුරා ඇදිරි නීතිය පනවයි…

August 15, 2021 at 8:51 pm | lanka C news

රට පුරා ඇදිරි නීතිය පනවයි…

16 වන සදුදා දින රාත්‍රී 10.00 සිට පසුදා අලුයම 4 දක්වා රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනැවීමට රජය තීරණය කර තිබේ.

යුධ හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා විසින් මේ බව දැනුම් දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අදාළ නිවේදනය මෙසේය.

2,824 views

Leave a Reply