තවත් කොරෝනා මරණ 48ක්…

July 19, 2021 at 7:05 pm | lanka C news

තවත් කොරෝනා මරණ 48ක්…

අද දිනයේ කොරෝනා ආසාදිත මරණ 48ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත.

ඒ අනුව මෙරට සිදුව ඇති කොරෝනා මරණ ප‍්‍රමාණය 3827 දක්වා ඉහල යයි.

44 views

Leave a Reply