කොරෝනා ආසාදන වී ඉන් සුවය ලැබූ පුද්ගලයන් 5172 දෙනෙකු අද දිනයේ ප‍්‍රතිකාර සධ්‍යස්ථානවලින් බැහැරව ගොස් ඇත.
මෙරට දිනක් තුළ වැඩිම පිරිසක් සුවය ලැබු ප‍්‍රමාණය එයයි.
ඔවුන්ද සමග මෙරට කොරෝනා ආසාදිත වී ඉන් සුව වූ ප‍්‍රමාණය 261,848ක් දක්වා ඉහළ යයි.
1,197 views