රට මිලිටරි ජුන්ටාවක් දෙසට වේගයෙන්.. සර් ෆේල්.. එන්න ඉන්න සර්ලත් ෆේල්..

July 19, 2021 at 4:40 pm | lanka C news

රට මිලිටරි ජුන්ටාවක් දෙසට වේගයෙන්.. සර් ෆේල්.. එන්න ඉන්න සර්ලත් ෆේල්..

රට මේ වන විට ගමන් කරමින් ඇත්තේ මිලිටරි ජුන්ටාවක් දෙසට බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා සඳහන් කරයි.

ආණ්ඩුව විසින් ආණ්ඩුවට එරෙහි විරෝධතා කරුවන්ට ප්‍රබල මර්දනයක් දියත් කරමින් සිටින බවද ඒ මහතා පෙන්වා දෙයි.

අන්තර්ජාලය නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

තම පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර කිසිඳු එකඟතාවයක් නැති බවද ඒ මහතා පැවසීය.

‘සර් ෆේල් එන්න ඉන්න සර්ලත් ෆේල්’ යයිද ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.

[embedded content]

260 views

Leave a Reply