මහේෂ් නිස්සංකටත් කොරෝනා

ජාතික රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදකයෙකු මෙන්ම ඉදිරිපත් කරන්නෙකු වන මහේෂ් නිශ්ශංක මහතා කොරෝනා ආසාදනයට ලක්වූ බව වාර්තාවේ.

ඔහු මේ වනවිට ඊට අදාළ ප්‍රතිකාර ලබමින් සිටී.
මේ දක්වා කලාකරුවන් රැසක් ආසාදිතව සිටී.

  •     ස්වාධීන රූපවාහිනී සභාපති සුදත් රෝහණ
  •     ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ෂර්ලි පී දෙලංකාවල
  •     සාහිත්‍ය නිර්මාණවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
  •     ගායන ශිල්පී ජිප්සීස් නායක සුනිල් පෙරේරා,
  •     පිටපත් රචක හා ටෙලි නළු ගිරිරාජ් කෞෂල්‍ය,
  •     ටෙලි නළු නිරෝෂන් විජේසිංහ  
  •     ටෙලි නිළි නයනතාරා වික්‍රමාරච්චි,
  •     සිනමා නළු හා හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක,
  •     සිනමා නිළි ශ්‍රියානි අමරසේන,
  •     ටෙලි නිළි ශලනි තාරකා,
  •     රංගනවේදී ජයසේකර අපොන්සු
  •     ටෙලි නිළි රොෂානා ඔන්ඩච්චි  

Leave a Reply