මීලග ජනාධිපතිවරණයට මං තරග කරනවා..- ජනපති

July 19, 2021 at 1:21 pm | lanka C news

මීලග ජනාධිපතිවරණයට මං තරග කරනවා..- ජනපති

ඊළඟ ජනාධිපතිවරණය සඳහා ද තමන් තරග වදින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවක් අමතමිනි.

830 views

Leave a Reply