තවත් කොරෝනා මරණ 156ක්… දිනක වැඩිම එයයි..

August 12, 2021 at 8:52 pm | lanka C news

තවත් කොරෝනා මරණ 156ක්… දිනක වැඩිම එයයි..

තවත් කොරෝනා මරණ 156 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

එය මෙතෙක් මෙරටින් වාර්තා වූ දෛනික ඉහලම මරණ ප‍්‍රමාණයයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 5620 දක්වා ඉහල යයි.

0 views

Leave a Reply