ලාෆ් ගෑස් ආනයනය නවතයි..

July 19, 2021 at 12:00 pm | lanka C news

ලාෆ් ගෑස් ආනයනය නවතයි..

ගෑස් ආනයනය නවතා දැමීමට ලාෆ් ගෑස් සමාගම තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඊට හේතු වී ඇත්තේ ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය ණය පහසුකම් ලබාදීම බැංකු විසින් ප්‍රතික්ෂේප කිරීමයි.

එම සමාගම පසුගිය කාලය පුරාවටම ගෑස් ආනයනය කර වෙළඳාම සිදු කර ඇත්තේ අලාභ ලබමිනි.

මෙරට ගෘහස්ත පරිභෝජනය සියයට තිහක් පමණ ලාෆ් සමාගමේ පාරිභෝගිකයන්ය.

0 views

Leave a Reply