ගත වූ මාස 07 තුල මේ රටේ ජනප්‍රියම පුද්ගලයා වුයේ තමන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවා.
ගොවියන් උද්ඝෝෂණය කරමින් තමන්ගේ අනුරූ සාදා ඒවාට ගිනි තැබුවද, එය තමන්ගේ ඉදිරි වැඩපිලිවෙලට බාධාවක් කර නොගත් බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.
Sinhala News And Gossip In Sri Lanka
Sinhala News And Gossip In Sri Lanka