බැසිල්ට මේ සැරෙත් මෝඩිව මිස් වෙයි!

ලබන 10 වැනිදා ඉන්දියාවේ ගුජරාටයේ ආරම්භ වීමට නියමිතව තිබූ ගෝලීය ආයෝජන සමුලුව කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් කල් දැමීමට ඉන්දියාව පියවර ගෙන ඇත.
මීට ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතව සිටිවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාය.
එමෙන්ම ඊට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාද සහභාගී වීමට නියමිතව තිබූ අතර එහිදී බැසිල් රාජපක්ෂ මහතා හා මෝඩි අතර හමුවක්ද පැවැත්වීමට නියමිතව තිබිණ.
ඒ අනුව ‌මෙවරත් මෝඩිව මුණගැසීමේ අවස්ථාව බැසිල් රාජපක්ෂ මහතාට අහිමිව යනු ඇත.



Leave a Reply