පාර්ලිමේන්තුවේ සේවකයන්ගේ ගමන්මලු හිටිහැටියේ (අහඹු) පරික්ෂා කිරීමේ වැඩපිළිවෙළක් අලුතින් ආරම්භ කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
මේ අනුව සේවකයන් විශේෂයෙන්ම පාර්ලිමේන්තු පරිශ්රයෙන් පිටතට යන අවස්ථාවන්හිදී වැඩි වශයෙන් පරීක්ෂාව භාටජන කෙරෙනු ඇත.
Sinhala News And Gossip In Sri Lanka
Sinhala News And Gossip In Sri Lanka