‘මොකද්ද ආණ්ඩුව මේ රටට කරපු වැඩේ… රට විනාශ කරනවා’ – මැති ඇමතිවරුන් සිටි වේදිකාවට ගොඩවූ හිමිනමක් ආණ්ඩුවට දැඩිව බැණ වදී – (VIDEO)

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතර හක්මණ ප‍්‍රදේහයේ පැවති උත්සවයක වේදිකාවට ගොඩ වූ භික්ෂූන් වහන්සේ නමක් ආණ්ඩුවට දැඩි ලෙස දෝෂාරෝපණය එල්ල කළේය.

Leave a Reply