ශෂේන්ද්‍රගේ දඩ බල්ලා මේ අපහාසය කළේ රෝහිණීටයි ජලනිටයි විතරක්ද? නෑ සමස්ත කාන්තාවන්ටමයි – තිස්සකුට්ටිලාට එරෙහිව හිරුණිකා වරම අතට ගනියි (VIDEO)

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සමස්ත කාන්තාවන්ටම අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර ඇති බවත්, ඒ හේතුවෙන් හෙතෙම සමස්ත කාන්තා පරපුරෙන්ම සමාව ගත යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

Leave a Reply